Lankadeepa
අප්‍රිකාවට අයත් කොංගෝවේ, ඉබෝලා වයිරස ආසාදිතයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් රඳවා තැබූ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට කලහකාරීව හැසිරුණු පිරිසක් පහර දුන්නේය. සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ගේ කඳවුරු ගිනිබත් කිරීමට ද එම පිරිස කටයුතු කළහ.
Go to News Site