ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමට, හදිසි නොවන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන නියෝජිතයන් සමඟ සාකච්ඡාවල නියැලෙන ඔහුගේ නියෝජිත කණ්ඩායමට උපදෙස් දී ඇත.