Collector
බසය පෙරැළී 8ක් රෝහලේ | Collector
බසය පෙරැළී 8ක් රෝහලේ
Lankadeepa

බසය පෙරැළී 8ක් රෝහලේ

වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් සිප්පුකුලම ප්‍රදේශයේදි මාර්ගයෙන් පිටතට පැන පෙරලි යාමෙන් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා අද (25) රෝහල් ගතකළ බව මිහින්තලය පොලිසිය කියයි.

Go to News Site