Collector
මිලියන 1034ක වැට් බදු පොල්ලට කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු | Collector
මිලියන 1034ක වැට් බදු පොල්ලට කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු
Lankadeepa

මිලියන 1034ක වැට් බදු පොල්ලට කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු

කොළඹ මහ නගර සභාව විසින් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් මිලියන 1034 වැට් බදු අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (25) නඩු පැවරීය.

Go to News Site