Collector
රූපවාහිනී විකාශන ඩිජිටල් කරන වැඩ අරඹයි | Collector
රූපවාහිනී විකාශන ඩිජිටල් කරන වැඩ අරඹයි
Lankadeepa

රූපවාහිනී විකාශන ඩිජිටල් කරන වැඩ අරඹයි

ශ්‍රී ලංකාවේ භූමිගත රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ (DTTB) ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) අතර පැවැත්වෙන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ව්‍යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී අද (25)පැවැත්විණි.

Go to News Site