Collector
2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක් | Collector
2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්
Ada Derana Sinhala

2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

තුර්කියේ පැවැති 'Miss Aura International 2026' ලෝක රූ රැජින තරගාවලියේදී "Best in National Costume" හිමි කිරුළ දිනාගත් ශ්‍රී ලංකා වේ වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනවිය අද (25) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.

Go to News Site