Ada Derana Sinhala
තුර්කියේ පැවැති 'Miss Aura International 2026' ලෝක රූ රැජින තරගාවලියේදී "Best in National Costume" හිමි කිරුළ දිනාගත් ශ්‍රී ලංකා වේ වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනවිය අද (25) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.
Go to News Site