Collector
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැසි | Collector
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැසි
Ada Derana Sinhala

අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැසි

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Go to News Site