Collector
news alert | Collector
news alert
Gossip Lanka News

news alert

තම බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගහවත්ත, අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන පුද්ගලයෙකි. පසුගිය 18 වෙනිදා පස්වරු 5.30ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි ඔහු අදාළ කාන්තාවකගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා පළා ගොස් තිබේ.

Go to News Site