Collector
සරණගේ නඩුවල තීන්දු කල්යයි | Collector
සරණගේ නඩුවල තීන්දු කල්යයි
Ada Derana Sinhala

සරණගේ නඩුවල තීන්දු කල්යයි

දූෂණ චෝදනා එල්ලවී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

Go to News Site