2025 වසරේදී බොරැල්ල, සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසළ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් බවට සැකපිට සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.