Collector
ද්විත්ව ඝාතනයකට යොදාගත් යතුරුපැදියක් අවි-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි | Collector
ද්විත්ව ඝාතනයකට යොදාගත් යතුරුපැදියක්  අවි-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි
Lankadeepa

ද්විත්ව ඝාතනයකට යොදාගත් යතුරුපැදියක් අවි-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික උජිත කුමාර නොහොත් වනාතේ කුඩු දුමින්ද නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පාළු නිවසක් තුළ වල දමා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ මෙන්ම ද්විත්ව ඝාතනයට යොදාගත් යතුරුපැදියක්ද සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

Go to News Site