Collector
සරණට එරෙහි නඩු තීන්දුව ජූනි 9යට කල්යයි | Collector
සරණට එරෙහි නඩු තීන්දුව ජූනි 9යට කල්යයි
Lankadeepa

සරණට එරෙහි නඩු තීන්දුව ජූනි 9යට කල්යයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන එරෙහිව අල්ලස් කොමිසම ගොනු නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ අද නියෝග කළේය.

Go to News Site