ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ පූජකවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (26) පැවැත්විණි.