Collector
’’අරවින්දගේ නිවසේ CCTV DVR වසර දෙකකට පෙර හොඳට වැඩ කළා’’ | Collector
’’අරවින්දගේ නිවසේ CCTV DVR වසර දෙකකට පෙර හොඳට වැඩ කළා’’
Lankadeepa

’’අරවින්දගේ නිවසේ CCTV DVR වසර දෙකකට පෙර හොඳට වැඩ කළා’’

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගිය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවෙසේ සී සී ටී වී දර්ශන පටිගත වූ ඩී වී ආර් යන්ත්‍ර හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවැති බවත්, වසර දෙකකට පෙර කැමරා පද්ධතිය අලුත් කිරීමේදී තමන් එය පරික්ෂා කළ බවත් ජයසිංහ මුදියන්සේලාගේ හේමන්ත සමන් කුමාර කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් අද (26) පැවසීය.

Go to News Site