Collector
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම එළැඹෙන 27දා | Collector
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම එළැඹෙන 27දා
Ada Derana Sinhala

මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම එළැඹෙන 27දා

නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත වන්දි මුදල් ගෙවීම එළැඹෙන 27 වැනි දින සිදුකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

Go to News Site