Collector
පවිත්‍රා වන්නිආරච්චිගේ වත්කම් පරික්ෂා කරන්න නීතිවිරෝධි වත්කම් විමර්ශනය කොට්ඨාසය තීරණය කරයි | Collector
පවිත්‍රා වන්නිආරච්චිගේ වත්කම් පරික්ෂා කරන්න නීතිවිරෝධි වත්කම් විමර්ශනය කොට්ඨාසය තීරණය කරයි
Gossip Lanka News

පවිත්‍රා වන්නිආරච්චිගේ වත්කම් පරික්ෂා කරන්න නීතිවිරෝධි වත්කම් විමර්ශනය කොට්ඨාසය තීරණය කරයි

හිටපු අමා­ත්‍ය­ව­රි­යක වන පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මි­යගේ වත්කම් සම්බ­න්ධ­යෙන් නීතිවිරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත. ‍ ඊට අදා­ළව පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මි­ය­ගෙන් නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය ඊයේ (26) දීර්ඝ ලෙස ප්‍රශ්න කර­මින් ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබේ. පෙර­වරු 9.30ට පමණ නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය හමුවේ පෙනී සිටි ඇය­ගෙන් පැය කිහි­ප­යක් පුරා ප්‍රකාශ සට­හන් කර­ගෙන ඇත. ඇය විසින් මෙහිදී තමාට අයත් වත්කම් සම්බ­න්ධ­යෙන් මෙන්ම එම වත්කම් තමන්ට උරුම වූ ආකා­රය පිළි­බ­ඳව ද තොර­තුරු අනා­ව­ර­ණය කර තිබේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site