ධර්ම සංගායනාවක් කර බුදු සසුනේ චිරස්ථිතිය සහතික කිරීමට නායකත්වය සහ මූලිකත්වය ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටී.