Collector
රථවාහන දඩ මුදල් වංචාවක් ගැන මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් | Collector
රථවාහන දඩ මුදල් වංචාවක් ගැන මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
Ada Derana Sinhala

රථවාහන දඩ මුදල් වංචාවක් ගැන මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

රථවාහන වැරදි සිදු කරන රියැදුරන් CCTV දර්ශන මඟින් හඳුනාගත් බවට හඟවමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් යොමු කරන ලෙස හැඟී යන ආකාරයට මේ දිනවල එම රියැදුරන්ට ව්‍යාජ දුරකථන අංක කිහිපයකින් SMS හා Whatsapp පණිවිඩ යොමු කිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය අංශ පවසයි.

Go to News Site