Collector
‘‘නව මිලට වාහන ගත්තොත් ජනතාව අමාරුවේ වැටේවි‘‘ | Collector
‘‘නව මිලට වාහන ගත්තොත් ජනතාව අමාරුවේ වැටේවි‘‘
Lankadeepa

‘‘නව මිලට වාහන ගත්තොත් ජනතාව අමාරුවේ වැටේවි‘‘

වාහන ආනයනය කිරීමේදී නව බදු පැනවීමට රජය කටයුතු කිරීමත් සමග වාහන මිල කෘතීම ඉහළ යා හැකි බවත් ඉහළ යන මිලට වාහන මිලදී ගැනීම සඳහා මෙරට වාණිජ බැංකුවලින් හා මූල්‍ය ආයතනවලින් ජනතාව ණය ලබා ගැනීමට යාමේදී වැඩි මුදලක් ගැනීමට සිදුවීම හේතුවෙන් ඔවුන් අමාරුවේ වැටිය හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

Go to News Site