Lankadeepa
තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු සමඟ සබඳතා පැවැත්වුයේ යැයි අසත්‍ය ප්‍රචාර සිදු කරන සියලු පාර්ශවයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
Go to News Site