පොලිසියට ඔත්තු දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් පැමිණි බව කියන මෝටර් රථය තෙබුවන තැපැල් කාර්යාලය ආසන්නයේ විකල්ප මාර්ගයේ දමා ගොස් තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.