Lankadeepa
අන්තර් ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ආකාරයෙන් ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලූ බව කියන වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා නියෝග කළේය.
Go to News Site