අඩු වියදමින් විදුලිය ජනනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මන්නාරම මෙගාවොට් 50 සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සුළං ටර්බයින පෙති (Wind Turbine Blades) කොළඹ වරායට රැගෙන ආ බව වාර්තා වේ.