සර්වජන බලයේ සතුව ඇත්තේ පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළ නොවන බවත්, එය රට ජයග්‍රහණය කරා රැගෙන යාමේ වැඩපිළිවෙලක් බවත් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.