විදුලිය, ඛණිජ තෙල්,රෝගී ප්‍රතිකාර,ගිලන් රථ ඇතුළු ක්ෂේත්‍ර 15ක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අණ පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.