Collector
ක්ෂේත්‍ර 15ක් අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක් | Collector
ක්ෂේත්‍ර 15ක් අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්
Lankadeepa

ක්ෂේත්‍ර 15ක් අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය, ඛණිජ තෙල්,රෝගී ප්‍රතිකාර,ගිලන් රථ ඇතුළු ක්ෂේත්‍ර 15ක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අණ පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Go to News Site