Collector
ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකියි | Collector
ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකියි
Ada Derana Sinhala

ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකියි

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ඉදිරියේදී මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනයේදී  මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

Go to News Site