Collector
අද ප්‍රදේශ කිහිපයකට වැසි | Collector
අද ප්‍රදේශ කිහිපයකට වැසි
Ada Derana Sinhala

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද (30) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

Go to News Site