Collector
උතුරු මුහුදේ අතුරුදන් ධීවරයන් සොයා කඩිනම් මෙහෙයුමක් | Collector
උතුරු මුහුදේ අතුරුදන් ධීවරයන් සොයා කඩිනම් මෙහෙයුමක්
Lankadeepa

උතුරු මුහුදේ අතුරුදන් ධීවරයන් සොයා කඩිනම් මෙහෙයුමක්

පේදුරු තුඩුව සහ කාර්ට්කෝවලම් ප්‍රදේශ වලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයන් හතර දෙනකු සෙවීමේ කටයුතු කඩිනම් කරන ලෙස ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවැසීය.

Go to News Site