Collector
දෙරණාභිවන්දනා වෙසක් පෝදා සජීවි විකාශය කැලණි පුද බිමේ සිට | Collector
දෙරණාභිවන්දනා වෙසක් පෝදා සජීවි විකාශය කැලණි පුද බිමේ සිට
Ada Derana Sinhala

දෙරණාභිවන්දනා වෙසක් පෝදා සජීවි විකාශය කැලණි පුද බිමේ සිට

අද (30) දිනට යෙදී තිබෙන උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන පින්බර වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් දෙරණාභිවන්දනා වෙසක් පෝදා සජීවි විකාශය කැලණිය රජමහා විහාරස්ථානයේ සිට අද දවස පුරා පැවැත්වෙයි.

Go to News Site