Collector
රුපියල් කෝටි 4ක කුෂ් සමග දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට | Collector
රුපියල් කෝටි 4ක කුෂ් සමග දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Ada Derana Sinhala

රුපියල් කෝටි 4ක කුෂ් සමග දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගන විත් එම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (30) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site