Collector
පාසල් සිසුහු තිදෙනෙක් මුහුදේ ගසාන යති | Collector
පාසල් සිසුහු තිදෙනෙක් මුහුදේ ගසාන යති
Lankadeepa

පාසල් සිසුහු තිදෙනෙක් මුහුදේ ගසාන යති

හුංගම කලමැටිය මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තිදෙනකු අද සවස මුහුදේ සැඩ රළ පහරකට හසුව දියඹට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හුංගම පොලිසිය කියයි .

Go to News Site