Collector
කෝටි හතරක කුෂ් සමග දෙමස්සිනෝ ගුවන්තොටේදී මාට්ටු | Collector
කෝටි හතරක කුෂ් සමග දෙමස්සිනෝ ගුවන්තොටේදී මාට්ටු
Lankadeepa

කෝටි හතරක කුෂ් සමග දෙමස්සිනෝ ගුවන්තොටේදී මාට්ටු

රුපියල් හාර කෝටි දස ලක්ෂ අසූ දසහක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ .

Go to News Site