Collector
ඉන්ධන මිල ඉහළ | Collector
ඉන්ධන මිල ඉහළ
Lankadeepa

ඉන්ධන මිල ඉහළ

ඩීසල් සහ පෙට්‍රල් ඇතුළු සියලුම ඉන්ධන මිල ඉහළ දැමූ බවත් එම නව මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද රාත්‍රී නිවේදනය කළේය.

Go to News Site