Lankadeepa
දිටවා සුළි කුණාටුවෙන් ඌවපරණගම මස්පන්න බස් නැවතුම්පොල පස් කන්දකින් යටවුණ බව මාධ්‍ය හරහා මුළු ලෝකයාම දැනගතත්තා. එම පස්කන්දට බසුත් යටවුණ බව දන්නවා. නමුත් එම බස් නැවතුම්පොළේ හිමි කාරිත්වය නිලධාරීන් දන්නේ නෑ යැයි වැවිලි හා ප්‍රජා වතු යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.
Go to News Site