වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් ඔවුන් අන්තර්ජාලය තුළ වඩාත් ආරක්ෂිත වන බවට ප්‍රමාණවත් සාක්ෂි නැති බව ස්කොට්ලන්තයේ ළමා කොමසාරිස් පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.