Collector
කලමැටිය මුහුදේ අතුරුදන් වූ සිසුන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි | Collector
කලමැටිය මුහුදේ අතුරුදන් වූ සිසුන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
Ada Derana Sinhala

කලමැටිය මුහුදේ අතුරුදන් වූ සිසුන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

හුංගම, කලමැටිය මුහුදේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (31) උදෑසන සොයාගෙන තිබේ.

Go to News Site