මහියංගණය පොලිස් වසමේ කෙසෙල්පොත ඉකිරියගොඩ අතුරු මාර්ගයේ ඉකිරියගොඩ ප්රදේශයේදී කෙසෙල්පොත දෙසට ධාවනය වූ යතුරුපැදියක ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.