Collector
ප්‍රධාන රෝහල් පහකට පියයුරු පිළිකා බලන යන්ත්‍ර | Collector
ප්‍රධාන රෝහල් පහකට පියයුරු පිළිකා බලන යන්ත්‍ර
Lankadeepa

ප්‍රධාන රෝහල් පහකට පියයුරු පිළිකා බලන යන්ත්‍ර

කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේ දී ම හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරනු ලබන අතිනවීන මැමෝගැෆි යන්ත්‍ර (Mammography Machines) පහක් දිවයිනේ පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධාන රෝහල් පහකට ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය ඇත.

Go to News Site