UEFA අවසන් මහා තරගයෙන් PSG ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු, පැරිස් අගනුවර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.