Collector
වෙසක් කලාපය නිමිත්තෙන් දඹුල්ල නගරයේ රථවාහන සැලැස්මක් | Collector
වෙසක් කලාපය නිමිත්තෙන් දඹුල්ල නගරයේ රථවාහන සැලැස්මක්
Ada Derana Sinhala

වෙසක් කලාපය නිමිත්තෙන් දඹුල්ල නගරයේ රථවාහන සැලැස්මක්

දඹුල්ල පොලිස් වසමේ පැවැත්වෙන වෙසක් කලාපය නැරඹීම සඳහා දඹුල්ල නගරය වෙත විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් ඇති වන මාර්‌ග තදබදය අවම කර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබයි.

Go to News Site