මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පවත්වන ලද දන්සල් පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කර තිබේ.