Collector
මෙම වසර තුළ සමෘද්ධි සුව බොජුන්හල් 100ක් ආරම්භ කිරීමට සැලසුම් | Collector
මෙම වසර තුළ සමෘද්ධි සුව බොජුන්හල් 100ක් ආරම්භ කිරීමට සැලසුම්
Ada Derana Sinhala

මෙම වසර තුළ සමෘද්ධි සුව බොජුන්හල් 100ක් ආරම්භ කිරීමට සැලසුම්

ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

Go to News Site