Ada Derana Sinhala
ග්‍රාමීය ජනතාවගේ බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණු කරගත් ‘පූජා ශක්ති’ ජාතික ව්‍යාපාරය යටතේ දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති 1000ක් හෙට (02) ආරම්භ කිරීමට නියමිත බව ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
Go to News Site