Collector
‘‘රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටිලා‘‘ | Collector
‘‘රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටිලා‘‘
Lankadeepa

‘‘රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටිලා‘‘

රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටී ඇති බවත්, වත්මන් ආර්ථික ක්‍රියාපිළිවෙළින් ’’පොහොසත් රටක්’’ නිර්මාණය කරනවා වෙනුවට සිදුවන්නේ තවදුරටත් ජනතාව දුප්පත්කම තුළ රඳවා තැබීම පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Go to News Site