Collector
වෑන් රිය අලියාගේ ගැටී කාන්තාවක් මරුට: 16ක් රෝහලට | Collector
වෑන් රිය අලියාගේ ගැටී කාන්තාවක් මරුට: 16ක් රෝහලට
Lankadeepa

වෑන් රිය අලියාගේ ගැටී කාන්තාවක් මරුට: 16ක් රෝහලට

මහියංගන දිඹුලාගල ප්‍රධාන මාර්ගයේ බදනාගල ප්‍රදේශයේදී අද (01 ) වෑන් රථයක් වන අලියෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් 16 දෙනෙකු තුවාල ලබා දෙහිඅත්තකන්ඩිය සහ පොළොන්නරුව රෝහල් වලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.

Go to News Site