Lankadeepa
මහියංගන දිඹුලාගල ප්රධාන මාර්ගයේ බදනාගල ප්රදේශයේදී අද (01 ) වෑන් රථයක් වන අලියෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් 16 දෙනෙකු තුවාල ලබා දෙහිඅත්තකන්ඩිය සහ පොළොන්නරුව රෝහල් වලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.
Go to News Site