සමාජ මාධ්‍යයේ සංසරණය වන කුලී රථ රියදුරෙකුගේ මුදල් හා දේපල කොල්ලකෑමේ සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.