වෙසක් දිනයන් තුළ මහජනතාවට පීඩාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදි 50කට වැඩි ප්‍රමාණයක් කළුතර උතුර පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.